වියලි කාලගුණික තත්ත්වය තවදුරටත්
ජනවාරි 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි…
‘EX – DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
නිමල් රාජපක්ෂ ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ…
මේ වසරේදී ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…
නිමල් රාජපක්ෂ 2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් දහසක් යොමුකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා…
රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය කලයුතුයි
දේවින්ද පිණිදිය දිට්වා” සුළිකුණාටුව මගින් උගත් කටුක පාඩම් තුළින්, රටේ ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ, තාක්ෂණික සංවර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය…
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 ක් කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි වලෙයිපාඩුමුහුදු ප්‍රදේශයේ 2026 ජනවාරි මස 19 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්,…
වියලි කාලගුණික තත්ත්වයක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ…
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට
නිමල් රාජපක්ෂ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
සාගරිකා දුම්රියේ 3 අරන් 2 ගිය 40 ක් කොටුවෙයි
නිමල් රාජපක්ෂබෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වු සාගරිකා කාර්යාල සීඝ්‍රගාමී කාර්යාල දුමරියේ අද (19) පෙරවරුවේ සිදු කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන…
‘‘බාලදක්ෂ මාවත” ගුවන් පාලම ජනතා අයිතියට (video)
නිමල් රාජපක්ෂ හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම…
අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි ලෝක ආර්ථික සංසදයට
නිමල් රාජපක්ෂ 2026 ජනවාරි 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ (WEF) 56 වන වාර්ෂික රැස්වීමට…
