Spread the love

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හොරොයින් කිලෝග්‍රෑම් 60ක් සමග පුද්ගලයින් 10 දෙනෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ගන්දර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාතර ගන්දර ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන්