Spread the love

නිමල් රාජපක්ෂ-

අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී මේ මස 30 සහ 31 යන දෙදින පැවැත්වෙන මහා ආරියවංශ දේශනාව වෙනුවෙන් සහභාගිවෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රියයන් ධාවනයට එක් කොට ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ අනුව විශේෂ දුම්රිය ධාවනයට එක්වන්නේ මේ අයුරිණි.