Spread the love

නිමල් රාජපක්ෂ-

මේ වසරේ පළමු කාර්තුව තුළ කළුතර සුරාබදු අධිකාරී කාර්යාලය තුළ කල සෝදිසි මේහෙයුම් වලදි නිති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර අධිකරණ වෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු අයකර , රා ස්කාරගාර වලින්හා බීඩි කර්මාන්ත කරුවන්ගෙන් බදු ආදායම් ලබාගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක බදු හා දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව කළුතර සුරාබදු අධිකාරි සුගත් කොලොන්න මහතා පවසයි.
නිලධාරීන් ගේ හිගයක් බොහෝ සේ පැවතියද ඒකාබද්ද මෙහෙයුම් දියත්කොට නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගෙන පානදුර ,හොරන හා කළුතර අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 3199000 දඩ මුදලක් අයකර ගැනීමට සමත්වු බවද පැවසුවේය. බලපත්‍ර ලත් ස්ථාන සෝදිසි කොට මත්පැන් වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත්කොට සහකාර සුරාබදු කොමසාරිස් වරයා වෙත ඉදිිරිපත් කොට බලපත්‍ර ස්ථාන 18 කින් සමළු ගාස්තු අයකර ගැනීමට පියවර ගත් බවද සුගත් කොලොන්න මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු සුගත් කොලොන්න මහතා,