Spread the love

නිමල් රාජපක්ෂ-

අ.පො.ස සා.පෙළ හා උසස් පෙළ සමත් දරුවන් රැකියාවක් නොමැතිව සිටින්නේ ද ඹවුන් වෘත්තිකයින් බවට පත් කරන එකම ආයතනය වන්නේ ගම්පහ Beetaacom ආයතනයයි.

මිට අමතරව රාජ්‍ය සේවකයින් සදහාද පෙරපාසල් ගුරුභවතුන් සදහා විශේෂ පාඨමාලාරැසක්ද ආරම්භ කර තිබේ. ඹබත් දැණුම ආකල්ප වලින් පරිපුන් පුද්ගලයකු වීමට කැමතිනම් නොපමාව ගම්පහ Beetaacom ආයතනයවෙත පැමිණෙන්නැයි එහි කළමණාකාරිණී වත්සලා ජයසිංහ මෙනෙවිය පැවසුවාය.

ශ්‍රී ලංකාව නවින තාක්ෂණයත් සමග ගමන් කිරීමේදී ඒ හා සමාන දැණුම් සම්බාරයක් තමන්ට තිබිම තුළින් කිසිවකුට ගැටළු සහගත ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු නොවුනු ඇත.අද බොහෝ දෙනෙකු රැකියා විරහිතව සිිටින්නේ නවින තාක්ෂණික පුහුණුවක් නොමැති කම නිසයි.විසි වරසක අභිමානවත් ඉතිහාසයක් ඇති රාජ්‍ය සම්මාන තුනක් ලැබු Beetaacom ආයතනය වෙත පිවිසෙන්න ඹබේ ගැටළුවට විසදුම් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයිද වත්සලා ජයසිංහ මෙනෙවිය වැඩි දුරටත් කීවාය..

පෙර පාසල් ගුරු වෘත්තිය ආරම්භ කිරීමටද නවීන තාක්ෂණයත් පිළිගත් ආයතනයක පුහුණුවක් ලබා ඒ සදහා සහතිකයක් ලබා තීබිමද විශේෂත්වයක් . ඹබ කිසිවකුත් රැකියා සම්බන්ධයෙන් මානසික ආතතිය සාදා නොගන්න .

N V Q පාඨමාලාව 1 සිට7 දක්වා එනම් උපාධිය දක්වා හැදෑරිය හැකි පාඨමාලා ඇත. Beetaacom(බීටාකොම්) වෘත්තීය තාක්ෂණ විද්‍යාලය N V Q පාඨමාලා 3 සහ 4 මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යයි.N V Q යනු ජාතික රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම රැකියා කරන, දැනට රැකියා අපේක්ෂාවෙන් සිටින දුවා දරුවන්ට සම්බන්ධවිය හැකි ජාතික වෘත්තිය සුදුසුකම් ක්‍රමවෙදයයි.

එමගින් තොරතුරු හා තාක්ෂණය පදනම් කරනගෙන පාඨමාලා ක්‍රියාත්මත වෙයි .වයස් සීමාවක් නොමැතිව පාඨ මාලා හැදෑරිය හැකියි.පරිගණක ග්‍රැෆික් ඩිසයින් පාඨමාලාවද පටන්ගෙන ඇත . මේ තුළින් ඹබට නිවසේ සිටද රැකිය අවස්ථා උදාකර ගත හැකියි.
මීට අමතරව ගිය වසරේ සිට පෙරපාසල් ගුරුවරුන් සදහාද පාඨමාලා ආරම්භ කර ඇත. ගුරු වෘත්තියට යොමුවන්න ඉන්න කෙනෙකුට ගුරු පුහුණු පාඨමාලාව යටතේ ද මෙම පාඨමාලා හැදැරිය හැකිය . මෙම පාඨමාලා සදහා ගම්පහ සහ මීරිගම තිබෙන ආයතන මගින් වෘත්තිය පාඨමාලාව හැදෑරිය හැකි යැයිදBeetaacom කළමණාකාරිණි වත්සලා ජයසිංහ මෙනෙවිය පැවසුවාය