Spread the love

මෙරට අලුත විවාහ වන යුවළවල් ඉතා ඉක්මනින් දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි ලියාපදිංචි කිරීම් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොල මහත්මිය පැවසීය.

මීට මුල් වී ඇත්තේ ආර්ථික හේතු මෙන්ම වෙනත් සමාජීය හේතු බවත් ඇය පැවසුවාය.

මේ වන විට රටේ වාර්ෂික මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ඇය පෙන්වා දෙයි.

ආර්ථික ගැටලු මත දරුවන් බිහිකිරීමට මවුපියන් තුළ ඇති අකමැත්ත නිසා දරු උපත් පහළ ගොස් ඇති බවද ඇය තවදුරටත්