Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

පසුගියදා 3 වැනිදා ඩොලරයක ගැනුම් මිල රු. 334.50 ක් ලෙස හා විකුණුම් මිල රු. 348.03 ක් ලෙසත් වාර්තාවී තිබුණත් අද වනවිට මහබැංකු විනිමය අනුපාතයට අනුව ඩොලරය පහත වැටි ඇත.