Spread the love

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වන දින පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දින නියම කර තිබේ.

ඒ බව සඳහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.