Spread the love

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

ඒ අනුව දිවයිනේ පළාත් කිහිපයකට මිලි මීටර 150ක් ඉක්මවූ අධික වර්ෂා පතනයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

එම වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුලද අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.