Spread the love

නාගොඩ- සුමන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් මේ වනවිට කොළඹට කැඳවා තිබේ.

ඒ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දිය යුතු ආකාරය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙන එම සාකච්ඡාව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් පවසයි.