රිවස්ටන් – ලග්ගල මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් අද (15) පස්වරුවේ අඩි 50ක පමණ ප්රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.
මෙම වෑන් රථයේ 8 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ සියලු දෙනා ලග්ගල රෝහලට ඇතුළත් කර තිබේ.
ගාල්ලේ සිට සංචාරයකට පැමිණි තරණයක් පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය පැවසීය
