Spread the love

නිමල් රාජපක්ෂ –

ඩුබායි සිට මෙරටට පැමිණිඩොමිනික් ජාතික ශිෂ්‍යයකුගේ ඟමන් මළු දෙකක තිබි රුපියල් 376,390,000/-මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අදාල සැකකරු රේගු නිලධාරින් අත්අඩංගුට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගමන් මළු වල තිබි හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය පැකට 146 ක් තුළ තිබී මත්ද්‍ර්‍ය කිලෝ 37639 ක් සොයා ගෙන ඇත.්‍

මෙම : සැකකරු ඉහා මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දි ඇත.