Spread the love

නිමල් රාජපක්ෂ

පොල්ගහවෙල පේරාදෙණිය අතර පාසල් ළමුන් සඳහා සහ අනෙකුත් මගින් සඳහා 2026/10/12 වන සඳුදා දින සිට දිනපතා දුම්රියක් ධවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදාඅ ඇත

දිට්වා” සුළි කුණාටුවෙන් පසු 2026/10/02  දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන / ගම්පොල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුකෙරෙමින් පවතී.

එයට සමගාමීව පොල්ගහවෙල – පේරාදෙණිය අතර, දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තු වන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා 2026/10/12 වන සඳුදා දින සිට දිනපතා  දුම්රියක් පහත පරිදි  ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

පොල්ගහවෙල/ පේරාදෙණිය  – අංක 1120 දුම්රියපේරාදෙණිය/ පොල්ගහවෙල – අංක 1544 දුම්රිය
දුම්රිය ස්ථානයපිටත්වීමදුම්රිය ස්ථානයපිටත්වීම
පොල්ගහවෙලපෙ.ව.04.20පේරාදෙණියප.ව.02.35
පනලියපෙ.ව.04.25පිළිමතලාවප.ව.02.44
තිස්මල්පොලපෙ.ව.04.30කඩුගන්නාවප.ව.02.52
යටගමපෙ.ව.04.35බලනප.ව.03.03
රඹුක්කනපෙ.ව.04.41ඉහළකෝට්ටේප.ව.03.16
කඩිගමුවපෙ.ව.04.55ගංගොඩප.ව.03.22
ගංගොඩපෙ.ව.05.05කඩිගමුවප.ව.03.31
ඉහළකෝට්ටේපෙ.ව.05.54රඹුක්කනප.ව.03.44
බලනපෙ.ව.06.05යටගමප.ව.03.49
කඩුගන්නාවපෙ.ව.06.17තිස්මල්පොලප.ව.03.54
පිළිමතලාවපෙ.ව.06.27පනලියප.ව.03.58
පේරාදෙණියපෙ.ව.06.46පොල්ගහවෙලප.ව.04.03