නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙයි..
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී ඇත. ඒ අනුව මහාධිකරණ…
නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දී ඇත. ඒ අනුව මහාධිකරණ…
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර තිබෙන නියෝගය ඉවත් කරන්නේ ද?…
සිසුවෙකුට පහරදීමේ චෝදනාව මත උපකාරක පන්ති ගුරුවරයෙකුට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්…
වරෙන්තුකාරයින් සඟවා ගෙන ඉන්නේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාය කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා’ යයි පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය…
15 වැනිදා සිදු කරන සත්ව සංගණනය සඳහා අවම වැයවීමක් යටතේ කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත්…
තැපෑලේ පවතින දිගුකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින්, සියලු තැපැල් සංගම් එක්ව තැපැල් වෘත්තිය සමිති එළඹෙන 18 වැනි…
වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත්…
ඉදිරි අප්‍රේල් මාසයේදී පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු වැඩ කටයුතු සූදානම් වෙමින් ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර…
විශේෂ කාර්ය බලකා අරලංගවිල කඳවුරේ නිලධාරීන් හා පොලොන්නරුව මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එක්ව වැටලීමක් සිදුකර 2025.03.09 වන දින…