රට පුරා දොස්තරලා වර්ජනයේ..
රට පුරා රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් අද දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය…
රට පුරා රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරීන් අද දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය…
උතුරු, උතුරු-මැද, නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළියසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු…
2024 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් එම…
ජනාධිපති අනුර කුමාර දිසානායක හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පවත්වා ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ…
නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වලාන උප මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.…
යාපනය, තෙලිප්පලෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු ඊයේ (11) තෙලිප්පලෙයි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. රෝහලේ පිරිසිදු…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) උදෑසන 8.00 වන විට අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත්,…
ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු…
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මෙවර පලාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ කිරීමට සූදානමින් සිටී.…
කාෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. කෘෂි භෝග සඳහා හානි කරන…