Category: Hot

බස් රථ අනතුරින් 28 කට තුවාල..

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (25) උදෑසන අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා ඇතැයි…

ඉන්දීය-පාකිස්තාන හමුදා වෙඩි තබා ගනිති… ජම්මු කාශ්මීර යුද බියෙන්…

ඉන්දීය හා පාකිස්ථාන හමුදා කණ්ඩායම් අතර වෙඩි හුවමාරුවක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබේ. ඒ ජම්මු කාශ්මීර දේශසීමාවේදීය. පාකිස්තාන හමුදාව විසින්…

ඉන්දු ලංකා ගිවිසුමෙන් පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්.. ලංකාව ජිහාඩ් ඉලක්කයක් බවට..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක්…

දියවඩන නිලමේ වෙනම VIP පෝලිමක් දාගෙන.. පරණ පුරුදු තව තියෙනවා..- ටිල්වින්

මෙවර දළදා ප්‍රදර්ශනයේ දී ප්‍රභූ පෝලිම් කිසිවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. නමුත්…

අද මහා වැස්සක් ..

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම්…

ඡන්ද කාඩ් එක්ක අත්අඩංගුවට ගත් සර්වජන අපේක්ෂිකාවගේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක්…

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා-දිස්ත්‍රික් ලේකම්

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. දළදා වන්දනා…

මහනුවරට පැමිණෙන වන්දනා බස් නැවැත්වීමට පොලීසියෙන් තීරණයක්..

සිරි දළදා වන්දනාව සඳහා විශාල වන්දනාකරුවන් ප්‍රමාණයක් මහනුවර නගරයට එක්රැස්වීම නිසා වන්දනා බස්රථ නගරයට ඇතුළු කිරීම සීමා කිරීමට පොලීසිය තීරණය…

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන සිදුකරන බව CIDයෙන් අධිකරණයට දැණුම්දෙයි..

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන…