පැලවත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ..
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ නුවන් ධර්මරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී…
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ නුවන් ධර්මරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී…
ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී මාලු අල්ලමින් සිටි සංවිධාත්මක කණ්ඩායමක් විසින් නාවික හමුදා යාත්‍රාවක් වටකර පැහැර ගැනිමට යාමෛ්දි දැඩි පරිශ්‍රමයක් යොදා…
ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන…
කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් හටගෙන ඇත. ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ…
දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කළ ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් දැරියක් දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් ඉදිරිපත්…
පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card)…
නිමල් රාජපක්ෂ පාසල් ළමුන් සදහා නොමිලයේ ඇස් පරික්ෂාකර ඇස් කණ්නාඩි ලබා දීමේ සායනයක් හෙට ( 4 වැනිදා) පෙරවරු 9. 00…