‘සාන් සුද්දා’ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී පලායයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්…
ශක්තිමත් පොදු ප්‍රවාහනය සේවයක් සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය…
හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළඳපලෙන් ලබා ගන්නා ලද සමෙහි ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන් වර්ගයන්හි සාම්පල පරීක්ෂා කර ලබාගත්…
ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් (02) ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලේය අමාත්‍ය…
නායයෑමේ අවධානමක් නිසා හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍ර දේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට (03)…
ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ් අවදානම පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශ නිසි අවධානය යොමුකර අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
නිමල් රාජපක්ෂ-පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියන් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය…