අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4623ක් පීඩාවට..
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන…
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන…
ඩෙංගු හා චිකුන්ගුන්යා යන රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කරයි. ඒ අනුව විමසිලිමත් විය යුතු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පොල් කර්මාන්තය ආශ්රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපායාදීම හා ඒ තුලින් දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගික ජනතාවට පොල් මිල පහත හෙළීමේ අරමුණින්…
අද පස්වරු කොළඹ නගරය හා ඒ ආශ්රිත ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළගින් ගස් කඩාවැටීම් වාර්තා විය. විජේරාම…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය…
ඊයේ රාත්‍රියේ ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම වාර්තා වෙයි. ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන්නේ මැලේසියාව සහ ඉන්දියාවේ පැතිර යන කොඩ් අනුප්‍රභේදය බව තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය…