රජයේ රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් -හෙට සංඛේත වර්ජනයක්..
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල ඇතුළු දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ…
දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට ප්‍රතිජීවක මෙන්ම වේදනා නාශක ඖෂධ මෙන්ම ඉන්සියුලින්වල ඇතුළු දැඩි ඖෂධ හිඟියක් පවතින බව රජයේ…
නිමල් රාජපක්ෂ මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව…
සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු අද (21) සිට 23 වැනිදා දක්වා දින තුනක් තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව, සේවක…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීමෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර,…
අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකුඅද (20)…
කොළඹ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවසක් තුළ තිබී T-56 ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.. කාන්තාවක් හැව්ලොක් සිටි…
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනමකට ලක් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී…
අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට මරණ තර්ජන කරමින් විද්‍යුත් ලිපියක් ලැබී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි. අගමැති කාර්යාලයේ…
නිමල් රාජපක්ෂ-. ශ්‍රී ලංකාව හා ලෝක ආහාර වැඩසටහන සමඟ පවතින මිත්‍ර සම්බන්ධතාව තවදුරටත් තහවුරු කර ඉදිරියේදි වැඩසටහන් රැසක් දියත් කිරීමට…