සියලු පෙරපාසල් ගුරුවරුන්ට රජයෙන් නොමිලේ මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබද ජාතික මට්ටමේ පුහුණුවක් –
නිමල් රාජපක්ෂ- මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක හා පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ අරමුණින්, දිවයිනේ හඳුනාගත් සියලුම පෙරපාසල් ගුරුවරුන්ට කිසිදු ගුරුවරයෙකු…
