මහින්ද සිරිවර්ධන මුදල් අමාත්යාංශයේ යළි වැඩ භාරගනියි
මුදල්, ආර්ථික සංවර්ධන, ප්රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ…
මුදල්, ආර්ථික සංවර්ධන, ප්රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ.එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ…
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර පත්කර තිබෙනවා. ජනමාධ්ය අමාත්ය විජිත හේරත් අතිත් නව…
ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත් කර ඇත. අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්ය…
ජ්යෙෂ්ඨ ජනමාධ්යවේදී ප්රියන්ත කුමාර වෙදමුල්ල ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.. අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා…
යහපත් මාධ්ය සංස්කෘතියක් නිර්මාණය කිරීම නව රජයේ අභිලාශය බව ජනමාධ්ය, බුද්ධ ශාසන අමාත්ය විජිත හේරත් පවසයි. ඒ අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන්…
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (25) සිට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව…
උකුස්සකු ඹබර වදයකට එල්ල කළ ප්රහාරයකින් ඹබරුන් ඇවිසීමත් සමගින් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පාසල් දරුවන් සිය නිවෙස් කරා රැගෙන…
සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවත් එවැනි…
ජනාධිපතිවරයා විසින් අද (25) නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව රජයේ මුද්රණාලය විසින් නිකුත්…