ඉන්දියාවේ සමාජ ශාලාවක ගින්නකින් 23 ක් මරුට..
ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක ඊයේ (06) හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇතයි විදෙස් මාධ්‍ය වාර්තා…
ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි.
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ…
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම…
දෙහිවල වෙඩි තැබීමක් ..
දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී අද රාත්‍රී 8.00 පමණ සිදු කල වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි…
ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීමට නාවික හමුදාවේ අඛණ්ඩ සහය
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු…
ජනපතිගෙන් අවතැන් ජනතාවට වන්දි සමගින් සහන රැසක්(video)
නිමල් රාජපක්ෂ ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම…
පානීය ජල පද්ධතිය යළි යථා තත්ත්වයට
සේරුවිල මූතූර් ජනතාවගේ පානීය ජල මාර්ග පද්ධතිය නැවත ගොඩනැගීම අද ඇරඹුනා. ඒ ජල සම්පාදන මණ්ඩලයේ සාමාජිකයන් හා යුධ හමුදාව ඇතුළු…
යහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමට නාවික හමුදා සහය
අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත් මාර්ග ඇතුළු පොදු ස්ථාන යතාතත්වයට පත්කිරීම වෙනුවෙන්, දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව ක්‍රියාවට…
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල…
