ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි ..
නිමල් රාජපක්ෂ දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.ඒ අනුව උතුර ,…
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් ඉදිකළ විශේෂ ක්ෂේත්‍ර රෝහල
නිමල් රාජපක්ෂ ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති විශේෂ ක්ෂේත්‍ර රෝහල මගින්…
පීඩාවට පත් ජනතාවට බැංකු සහන සැලසීමට ..
මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන…
බම්බලපිටියේ රිය අනතුරින් 5 ට තුවාල
බම්බලපිටිය සමුද්‍ර මාර්ගයේ අද (06) අලුයම 2:30ට පමණ ලොරි රථයක්සි මෝටර් රථ දෙකක ගැටී සිදු වු අනතුරකින් බරපතළ තුවාල ලැබු…
පලාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින හෙයින් අද (6) දිනයේත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත්…
සම්මුඛ පරීක්ෂණයේදී පාසැල්වල සේවයකරන සංවර්ධන නිලධාරීන්ට වාසි සහගත විශේෂ අවස්ථාවක්
-දේවින්ද පිණිදිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දී තිබෙන නිර්දේශ අනුව හා ගුරුසේවා ව්‍යවස්ථාව අනුව තරඟ විභාගයකින්…
‘DECICIVE ’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව නිල වශයෙන් භාර ගනියි
නිමල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දෙන ලද, ඇමෙරිකානු වෙරළාරක්ෂක නෞකා ‘DECICIVE’ නෞකාව (EX…
ඉදිරි දින කිහිපයේ වැඩි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා…
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ශක්තිමත් මිතුදම සහ කලාපීය සහයෝගීතාව පිළිබිඹු කරමින් ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත…
ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504 ක් රටපුරා ක්‍රියාත්මකයි.
දේවින්ද පිණිදිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ “සුරැක් ” ආපදා කළමනාකරණ හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායම් 504ක්…
