සුරක්ෂා කඳවුරුවල සිටින දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
දේවින්ද පිණිදිය ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය ලබා දිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනතාවට…
නුවරඑළියේ දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණයට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්(video)
නිමල් රාජපක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති…
හානිවු පොළොන්නරුව – මඩකලපුව දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණට යුද හමුදා සහාය
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම පොළොන්නරුව දුම්රිය මාර්ග අංශයේ දුම්රිය නිලධාරීන් හා සේවකයින් ආරම්භ කර ඇත. ඒ…
පරිභොජනයට නුසුදුසු මස් තොගයක් අත්අඩංගුවට ..
මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (7) මුද්‍රා තබන ලදී. එ අනුරාධපුර…
වැසි තත්ත්වයේ වැඩි වීමක්..
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (08) රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
නැවත පදිංචි කිරීම් වෙනුවෙන් මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති හිමියන්ගෙන් අක්කර 20ක ඉඩමක්
නිමල් රාජපක්ෂ ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර, ඊට අදාළ නීතිද ශක්තිමත් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා…
මහනුවර කොළඹ මාර්ගය හෙට ඇරෙයි.
කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට ( 08 ) අලුයම 4.00 සිට සියලුම වාහන…
බුස්ස බන්ධනාගාරයේ නොසන්සුන් තාවයක්
බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවෙයි.. බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඔවුන් සිටින…
පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් මියන්මාර් ආධාර රැගත් ගුවන් යානය මෙරටට
නිමල් රාජපක්ෂ ගුවන්යානයක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග…
මත්ද්‍රව්‍ය සමගින් 2 ක් ගුවන්තොටේදී අත්අඩංගුවට
නීති විරෝධීව ගුවන් මඟින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 21 ග්‍රෑම් 582ක් සමඟ සැකකාරියක් හා එයට ආධාර අනුබල දීම…
