ආපදා තත්ත්වයෙන් ගොඩනැගුණු කසළ කඩිනමින් සිදු කළ යුතුයි.
දේවින්ද පිණිදිය – ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩනැගුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය…
ආපදාවෙන් හානියට පත් මාර්ග පද්ධතිය පිළිසකර කිරීමට ප්‍රමුඛත්වය දීකටයුතු කරන්න
නිමල් රාජපක්ෂ ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව…
යුධ හමුදාවෙන් තවත් සත්කාරක වැඩ සටහනක්
යුද්ධ හමුදා භටපිරිස් විසින් ආහාර ප්‍රවාහනය සහ බෙදාදීමේ කාර්යයක නිරතවන අයුරු
ගාල්ල සහ කුරුණෑගල ප්‍රදේශයේ පාලම් තුළ සිරවූ දෑ ඉවත් කිරීමේ මෙහෙයුමක්
දේවින්ද පිණිදිය ගං වතුර අවධානම වැළැක්වීම සඳහා පූර්ව සූදානමක් වශයෙන්, ගිං ගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ, ජලය ක්‍රමවත්ව බැස…
අධිවේගයේ අද සිට මුදල් අයකෙරේ.
අධිවේගී මාර්ගයේ අද (4) සිට යළි මුදල් අය කිරීමට තීරණය කර ඇත. පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය නොවැම්බර් 27වනදා සිට…
තවත් ජපාන විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට
දේවින්ද පිණිදිය ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වූ සිය අඛණ්ඩ සහාය පිළිබිඹු කරමින් 27 දෙනෙකුගෙන් යුත් තවත් ජපාන…
හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට
නිමල් රාජපක්ෂ හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ…
කොලොන්නාව ආසනයේ ශ්‍රම සතිය ඇරඹෙයි
නිමල් රාජපක්ෂ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොලොන්නාව ආසනයේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම වෙනුවෙන් සහ…
දුම්රිය තුර්ය වාදක කණ්ඩායමේ නිර්මාතෘගෙන් විශේෂ ප්‍රකාශයක් (video)
නිමල් රාජපක්ෂ වත්මන් රජයේ ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තුමේන්තුවේ තුර්ය වාදක කණ්ඩායමට සංගීතය ගැන දන්න , සංගීත භාණ්ඩ…
උදුවප් පුර පසළොස්වක පොහොය අදයි..
වර්ෂයක් තුළ යෙදෙන පුර පසළොස්වක පොහොයන් අතරින් අවසාන පොහොය දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (04)ට යෙදී ඇත.…
