බොරු සහතික පෙන්නා සමෘද්ධියේ රැකියාව අරන්, විශ්‍රාම ගියත් පෙන්ෂන් එක ගන්න විදිහක් නෑ.
නිමල් රාජපක්ෂ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට නිසි කලට විශ්‍රාම වැටුප් නොලැබීමේ ගැටළුව විසදීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා…
ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට…
නිමල් රාජපක්ෂ ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ…
ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි…
තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්
. දෙවින්ද පිණිදිය තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 6…
අන්තරායකර මත්ද්‍රව්‍යභාවිත කළ රියදුරන් වැටලීම අද මට්ටක්කුලිය ලංගම ඩිපෝවෙන්
නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු මහතුන්…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු 11 සිට ( VIDEO)
නිමල් රාජපක්ෂ දිට්වා කුණාටුවෙන් හානියට පත් වු උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සිදු කරමින් සිටියදී යළිත් වරක් හානියට පත්වුනා .ඒක…
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
නිමල් රාජපක්ෂ දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07)…
අගය එකතුකළ තේ ආශ්‍රිත ආංශික උපදේශණ සභාවට නව සභාපතිවරයෙක්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ…
දුරකථන ක්‍රියාවිරහිත වීමෙන් මාර්ග ගත රියදුරු බලපත නතර වෙයි
නිමල් රාජපක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කාර්යාලයේ මගින් දෛනිකව සිදු කරන ලබන මාර්ග ගත රියදුරු බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රියාවලිය…
