ආධාබ පුද්ගලයින් ගේ ජාත්‍යන්තර දිනය යාපනයේදි
සෑම වසරකම දෙසැම්බර් 03 දාට යෙදෙන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාත්‍යන්තර දිනය මෙවර යාපනයේදී පැවැත්වීමට සැලසුම කර තිබෙනවා. ග්‍රාමීය…
වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන්(video)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති නොයෙන් ගැටළු හේතුවෙන් ජන හා නිවාස සංගනනය වසර 12 කට පසුව 2024 වසරේ…
වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල…
අද දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.…
නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 06 ක් නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 ඔක්තෝබර් මස 21 වැනි දින සිට 24 වැනි දින දක්වා දේශීය ජල තීරය…
කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්
නිමල් රාජපක්ෂ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (IDB) හා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන හා…
4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට
නිමල් රාජපක්ෂ 2025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල…
විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම්
විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා…
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකයවිෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකයOctober 30, 2025 03:59…
සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන පුළුල් සාකච්ඡාවක්
මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන “ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී…
