උපකුලපතිවරයෙක් ඉල්ලා රජරට ආචාර්යවරු විරෝධයේ
වසරකට ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබීය.…
හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.…
නොරොච්චෝලේ මියගිය ධීවරයින්ගේ මරණ ගැන විවෘත තීන්දුවක්
නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේ දී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ…
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ
ඉන්දියාවේ රංචිහිදී පසුගියදා නිමාවට පත් වූ 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩක…
ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93යි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි අනුපාතය‘ 93.3ක් ලෙසින් වාර්තා…
කෙෂාන් පුතා 1 බහු දින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදා ගැනීමේ මෙහෙයුමට සිඳුරළ නෞකාව පිටත් වේ
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 354ක් පමණ (කිමි 655ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී, අයහපත් කාලගුණික…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්
නිමල් රාජපක්ෂ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කේ.පි.එන් තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා අද (30) සුභ මොහොතින්…
අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු “රක්නා” ආරක්ෂක ලංකා සමාගමට
මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු “රක්නා” ආරක්ෂක ලංකා සමාගම වෙත පැවරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා ඇති…
යාපනයේ ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡාවක්
යාපනය-පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ට නැවත ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට අදාළව පවතින…
සවසට වැසි ස්වල්පයක්..
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
