පලාත් කිහිපයකට තද වැසි..
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය 40වන සංවත්සරය සමරයි
දේවින්ද පිණිදිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 40 වන සංවත්සර සැමරුම අද (15) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී…
ට්‍රැක්ටරයට යටවීමෙන් දරුවකු මරුට
තමන්ම පැදවු ට්‍රැක්ටරයට යටවීමෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී 15 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ. මෙම දරුවා දැනට දින තුනකට පමණ ඉහතදී…
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණක්
ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024…
ජනතාවට තොරතුරු ලබාදීම පිළිබද දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් දැණුවත් කිරීමට පියවර -දයා ලංකාපුර (video)
නිමල් රාජපක්ෂ ඉදිරියේදී දිස්ත්‍රක් ලේකම් කාර්යාලට වලට ගොස් සම්මන්ත්රණ, වැඩමුළු පවත්වා රාජ්‍ය ආයතනව වල තොරතුරු නිලධාරීන් හා නම්කල නිලධාරීන් දැණුවත්…
පාර්ලිමේන්තුවේ කාරක සභා විවාදය අද සිට..
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින…
කඩිනමින් කාඩ් පතින් බස් ගාස්තු ගෙවීමේ පහසුව
එළඹෙන නොවැම්බර් මස 24 වැනිදා සිට බැංකු මගින් නිකුත් කරන ලද ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් බස් රථ ගාස්තු ගෙවීමේ…
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ පොලිසියක පිපිරීමක්
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට…
ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතුයි..
නව පරිවර්තනයක් තුළින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේදී දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යය සඳහා සියලු අංශ එකාබද්ධව කටයුතු…
කාලගුණයේ වෙනසක්..
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුරු, උතුරු-මැද සහ…
