කොන්දොස්තර මගියෙකුට පයින් ගහයි.. ඔහු බසයෙන් එලියට විසිවී මිය යයි..
බස් රථයේ ගමන් ගත් මගියකුට පිටුපස දොරටුවෙන් පිටතට වැටෙන සේ පහරදුන් කොන්දොස්තරවරයෙක් නාරම්මල පොලිිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පහරදීමෙන් රෝහල්ගතව…
මන්ත‍්‍රීවරුන් ඩබල් VIP කරයි..
කිසිදු දේශපාලඥයෙකුට වරප්‍රසාදයක් අවශ්‍ය නැති බවත් ඔවුන් ප්‍රභූන් නොවන බවටත් පවසමින් බලයට ආ ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් VVIP…
නාඋයන අනතුරෙන් අපවත් වූ හිමිවරුන්ට හිටපු ජනපති රනිල් ශෝකය ප්‍රකාශ කරයි
නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස් විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කරන…
සුවිස්-ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ සභාපති හමුවෙයි
නිමල් රාජපක්ෂ. ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල…
12 වන ගාලු කථීකාව 2025 ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසරදී ආරම්භ වෙයි
නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යාංශය හා එක්ව දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය…
දූෂණයට එරෙහි සටන භයානක වුවත් සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි -ජනපති
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
විටින් විට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද…
නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් කඩා වැටී භික්ෂූන් වහන්සේලා7ක් අපවත් වෙති
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා…
01 සහ 06 ශ්‍රේණිවල සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණ කටයුතු
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව, 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ සිසුන්ට අවශ්‍ය මොඩියුලර් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර…
කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්..
සංචාරක ඔස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා 19න් පහළ…
