චරිත රත්වත්තේ අත්අඩංගුවට ගනී…
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වූ චරිත රත්වත්තේ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව…
අපි බලයට ආවේ අවුරුද්දකින් රට හදන්න නෙමෙයි.. අවුරුදු පහකින් හදන්න…
ආණ්ඩුව බලයට පැමිණියේ වසරක් තුළ රටේ ප්‍රශ්න 100%ක් විසඳීමට නොව සෙමින් නමුත් සාර්ථක ගමනක් යාමට බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍ය…
අම්බලන්ගොඩ වෙඩි වැදුනු පුද්ගලයා මරුට….
අද (04) පෙරවරුවේ අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා සිටි ව්‍යාපාරිකයෙකු මියගොස් ඇත.ඔහු මෝදර දේවාලයේ සභාපතිවරයා ලෙසද…
අම්බලන්ගොඩ වෙඩි තැබීමේ සිද්ධියට විමර්ශන කණ්ඩායම් 4ක්
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී…
පොලිස් නිලධාරීන්ට සපත්තු ගන්න මුදල් අතටම
පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පොලිස් නිලධාරීන්ටම ලබාදීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු…
පලාත් කිහිපයකට සවසට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
වයඹ පලාතෙන් එක්දින සේවාව අද සිට
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන්…
ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂවෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ ඊයේ (02 සහ අද 03 අළුයම් කාලයේ,සිදුකළ විශේෂ…
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට උපාධි ධාරීන් 303 ක්
නිමල් රාජපක්ෂ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද…
රුපියල් මිලියන 23 කට කේරළ කංසා තොගයක් සමඟ සැක 04ක් නීතියේ රැහැනට..
නිමල් රාජපක්ෂයාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පෙරේදා ( 01 ) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ ග්‍රෑම් එකසිය පහක (105) පමණ…
