හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ලබන වසරේ
තිරුක්කෝවිල් මුලික රෝහලේ තෙමහල් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ලබන වසරේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
ක්‍රිකට් විනිසුරු ඩිකී අභාවප්‍රාප්ත වෙයි ..
ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 92 හැවිරිදි…
ජනපති අමෙරිකාවට ..
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23)…
අල්ලස සහ දූෂණයෙන් තොර රටකට ආයෝජනය කරන්න නවසීලන්ත රජය සූදානම්.
නිමල් රාජපක්ෂ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සහ ශ්‍රී…
නාමල් ජනාධිපති වුනාම නිල නොලත් ජනාධිපති මමයි…- කුට්ටි
නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වූ දවසක තමන් මෙරට නිල නොලත් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු…
මහින්දට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ…
“අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” නම් සංවිධානයක් විසින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව…
එක පෑන් පාරෙන් පුළුවන් කීවේ බැසිල්ටයි..- හදුන්නෙත්ති
එක පෑන් පහරෙන් සහල් ආනයනය නතර කළ හැකි බවට පැවසුවේ එම කාලයේදී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාව සිටි කාලයේදී බව කර්මාන්ත…
කුමාර ජයකොඩිට තවම නඩු නෑ… අදිසි හස්තයකින් ලිපි ගොනුව බහා තබලා..?
කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කලා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී…
අපි බාරගත්තේ LC අරින්න බැරිව තිබූ රටක්.. දැන් ජීවන බර අඩු කරල තියෙන්නෙ…
තම රජය භාරගත්තේ ණයවර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකිව තිබූ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කර තිබූ රටක් බව කැබිනට් ප්‍රකාශක…
නිලධාරිනියන්ට ලිංගික හිංසන.. පොලිස් ලොක්කකු ගැන ජනාධිපතිට පැමිණිලි…
බස්නාහිර පළාතේ ස්ථාපිත වැදගත්ම දිසාවකට පත්කර ඇති උසස් පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට පැමිණිලි කිහිපයක් යොමු කර තිබේ. ඒ පසුගිය…
