සා.පෙළ අයදුම්පත් ඔක්තෝබර් 9 දක්වා
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම 2025 සැප්තැම්බර් 18 දින සිට ඔක්තෝම්බර් 09 දින දක්වා…
රිය සහායක යළි සේවයේ පිහිටවුයේ නැත්නම් හෙට දුම්රිය වර්ජනයක් ..
නිමල් රාජපක්ෂ වැඩ තහනම ට ලක්කල දුම්රිය රිය සහායක ඒ.කේ.එස් රංගන ගේ සේවය යළි පිහිටවුයේ තැන්නම් හෙට උදේ සිට දුම්රිය…
අලි රොෂාන්ට පහළොස් වරසක සිර දඩුවම්..
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර…
විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි කිරීමට විශේෂ විමර්ශන ඒකකයක්…(video)
නිමල් රාජපක්ෂ විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන…
කදුකරයේ දැඩි මීදුම්…
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින වැසි හා ඝන මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විවිධ…
වසන්ත කැම්පස් එද්දිත් සල්ලිකාරයෙක්…
මාසිකව රුපියල් මිලියන 1 ත් 1.5 ත් අතර ආදායමක් උපයා ගත් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා…
CEB ව්‍යුහයේ ගැටලු රැසක් තිබේ
කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා…
තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ..
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(19) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
ලකුණු 170 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ..
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක්…
ලීසිං නොගෙවුවත් වාහන පැහැර ගන්න බැහැ-අධිකරණයෙන් කල්බදු සමාගමට නියෝගයක්…
කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැරගත් වෑන් රථයක් යළි එහි ලියාපදිංචි හිමිකරුටම ලබාදෙන්නැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග…
