මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය අද සිට මාර්ගගත ක්‍රමයට..
නිමල් රාජපක්ෂ- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය මාර්ගගත කිරීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල්…
දෙසතියක මෙහෙයුමකින් සැකකරුව්න් 78 සමගින් ඩිංගි බෝට්ටු 35 ක් නාවික හමුදා භාරයට (photo)
නිමල් රාජපක්ෂ –ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල ( සැප්තැම්බර් 01 සිට 15 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන…
බඳගිරිය කොලණිය උප තැපැල් කාර්යාල නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 4.23 කින් ඉදි කෙරේ
නිමල් රාජපක්ෂ-නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල් තබපු මොහොතේ සිටම ගොඩනැගිලිවල ඉදිකිරිම් ආරම්භ වන බවත්, පැලවෙන මුල්ගල් නොවන බවත් පෙන්වා දුන්…
ආරක්ෂිත සුවපහසු සේවාවක් සැලසීම ලංගම ප්‍රධානතම අරමුණයි-ඇමති බිමල්(video)
නිමල් රාජපක්ෂ ආදර්ශ ඩිපෝ විසිපහක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ඇරඹෙයි. ලංගම මගින් මගී ජනතාවට ආරක්ෂිත සහ සුවපහසු සේවයක් සැලසීම එහි ප්‍රමුඛතම…
පියාගේ පොලු පහරින් පුතා මෙලොවින් සමුගනී.
පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදට හා පුතාට පොල්ලකින් පහර දිී පුතා ඝාතනය කර ඇතැයි දේවාලේගම පොලීසිය පවසයි සිද්ධිය වි ඇත්තේ ඊයේ…
දුනිත් අද අළුයම ඩුබායි බලා පිටත්විය..
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ අභාවය හේතුවෙන් මෙරටට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව යළිත් ඩුබායි හි පැවැත්වෙන ආසියානු…
සවසට සුළං සමඟින් තද වැසි ..
බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
රස පරීක්ෂක වාර්තාවෙන් සොයාගත්තේ ..
මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් රසායනික ද්‍රව්‍යවල සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව පොලිසිය වෙත භාර දී තිබේ. පොලිසිය පැවසුවේ අදාළ…
බුද්ධි නිලධාරියාගේ ඉනේ මිලියන 20 රන් බිස්කට්(video)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි නිලධාරියෙකු රුපියල් මිලියන 20 ක් වටිනා රන්බිස්කට් තොගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩල…
ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා දීම ප්‍රධාන අරමුණයි..(video)
‘ගුණාත්මක, කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස්…
