සජීවී උරගයෙන් සමඟ කාන්තාවක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට
නිමල් රාජපක්ෂබැංකොක් සිට චෙන්නායි හරහා පැමිණි ශ්‍රී ලාංකික ජාතිකයෙකු පරීක්ෂා කිරීමේදී සජීවීව විදේශීය සර්පයන් හය දෙනෙකුට සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය…
අපරාධ කරුවන්ට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු අල්ලයි..
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්තට ගිනි අවි සැපයූ බව කියන යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින්.අත්අඩංගුවට ගෙන…
මවක හා පුතකු ඝාතනයේ සැකකරු අසල් වාසියෙක්..
කරන්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේ මවක හා ඊයේ (11) සවස පුතෙකු තියුණු ආයුධකින් පරහදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අසල්වැසියෙක් බවට හදුනාගත්…
සවසට තැනින් තැන වැසි හෝ ගිඟුරුම් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
නීති විරෝධී ලෙස රැගෙන ආ පක්ෂීන් සමගින් සැක 2 නාවික හමුදා භාරයට
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ…
ධීවර ගැටළු සාකච්ඡා කිරීම ට නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් පසුගියදා (09 ) ශ්‍රී ලංකා…
හොර වාහනයක් සමග භික්ෂුවක් අත්අඩංගුවට..
රාගම ප්‍රදේශයේ 43 හැවිරිදි හිමිනමක් ඊයේ (10) කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ අංක තහඩු සහිතව,…
‘ලපයි සිපයි’ නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ලපයා කිවුවෙ ජනපතිට සිපයි කිවුවෙ අපිට…
අද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් මත උණුසුම් තත්වයක් ඇති විය. මෙම විරෝධය ඇති වුණේ සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ…
මේ වසරේ ආර්ථික වර්ධනය 3.1%යි..- මුදල් අමාත්‍යංශය
2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි. ඒ පාර්ලිමේන්තු…
මහින්ද කොළඹට සමුදෙද්දී නාමල්ගේ වෙඩිමටත් නඩු දමයි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජනතාව සතු මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් නීතිඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අද (11) දින…
