කොළඹ කොටස් පල්ලමට…
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන දර්ශක දෙකම පහළ ගොස් ඇත. සියලුම කොටස් මිල දර්ශකය අද දිනය…
අධි ධාරිතාවකින් යුතු යතුරු පැදියකින් අනතුරක් සිදු කර පලාගිය යතුරු පැදිය හා සැකකරවන් දෙදෙනකු බොල්ලතදී අත්අඩංගුවට..
නිමල් රාජපක්ෂ තීරු බදු නොගෙවා කෑලි මෙරටට රැගෙනවිත් එකලස් කර හොර අංක තහඩු යොදා ගනිමින් අනතුරක් සිදු කරමින් පලාගිය සී.සී.…
ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව
නිමල් රාජපක්ෂනවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය කළ ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය තේමාව යටතේ වන ජාත්‍යන්තර…
ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු ලබන The Reliance PSA 2025 අභියෝතා ශූරතාව 2025 සැප්තැම්බර් 17 වන දින…
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා
නිමල් රාජපක්ෂබදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.50 ට කොළඹ කොටුව ධාවනය වූ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 09.10 ට පමණ හාලි…
හිටපු ජනපතිවරුන් තිදෙනකුට නිල නිවාස බාරදීමට සිදු වෙයි..
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව…
සවසට තැනින් තැන තද වැසි..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…
ආසියානු තරඟාවලියෙන් ජය ඉන්දියාවට
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ(10) පැවති තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 09ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම…
තොරතුරු ලබා ගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම -සභාපති දයා ලංකාපුර(video)
නිමල් රාජපක්ෂ තොරතුරු ලබාගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබෙන බව තොරතුරු දැනගැණීමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපති දයා ලංකාපුර මහතා මහතා…
ඉහළ යන බිහිසුණු අනතුරු වැළැක්වීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන සැලැසුම්
නිමල් රාජපක්ෂ ප‍්‍රවාහනයේ ආරක්‍ෂාව සහතික කිරීම වෙනුවෙන් ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක‍්‍රියාත්මක කරනු ලබන කෙටිකාලීන සැලැස්ම…
