නේපාලයේ තත්ත්වය පාලනය කිරීමට හමුදාව මැදිහත්වන බවට නිවේදනයක්
නේපාලයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (09) රාත්‍රී 10.00 සිට එරට හමුදාව මැදිහත්වන බව නිවේදනය කර තිබෙයි. ඒ අනුව,…
මුල් ආකෘති වෙනස් කළ ත්‍රීවිල් 10 අත්අඩංගුවට ..
මුල් ආකෘතිය වෙනස් කළ ත්‍රිරෝද 10කින් සංචාරයේ ගිය රියැදුරන් දස දෙනකු පසුගියදා (08) අත්අඩංගුවට ගත් බව කොත්මලේ පූඩළුඔය පොලිසිය පවසයි.…
අදත් සවසට වැසි වාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
නේපාලයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වැඩබලන විදේශ කටයුතු , විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ගේ විශේෂ අවධානය
නිමල් රාජපක්ෂ නේපාලයේ කත්මන්ඩු නුවර සහ අනෙකුත් ප්‍රදේශවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එරට පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය…
මේ වසරේ මුල් මාස 8ට ලක්ෂ 2 රට රස්සාවට ..
නිමල් රාජපක්ෂ . 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා…
කපිතාන් දමින්ද රඹුක්වැල්ල සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කෙරේ
නිමල් රාජපක්ෂකපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කිරීමට…
විදේශ වෙළඳපළට පිවිසීම පිළිබඳව දේශිය අත්කම් නිර්මාණ ශිල්පීන්ට විශේෂ වැඩසටහනක්
නිමල් රාජපක්ෂ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ඉලක්කගත නිර්මාණ හරහා…
නාමල් රාජපක්‍ෂ ඝාතන තැතක්….
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට ඈඳන්න හදන්නේ රජයේ පාර්ශ්වයක් විසින්ම ඔහුගේ ජීවිතයට යම්කිසි හානියක් කර එය පාතාලේ අතර ප්‍රශ්නයක්…
නේපාල අරලකරුවෝ පාර්ලිමේන්තුව ගිනි තියයි.. මැති ඇමති නිවාස ගිනිබත්.. අගමැති ඉල්ලා අස්වේ…
නේපාල අගමැති කේ.පී. ෂර්මා ඕලි, සමාජ මාධ්‍ය තහනමක් සහ දූෂණ සම්බන්ධයෙන් දින ගණනාවක් පැවති දැවැන්ත විරෝධතා හේතුවෙන් අඟහරුවාදා සිය ධූරයෙන්…
කොලඹ කොටස් පහල වැටේ…
අද (09) දිනයේ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක දෙකම පහත වැටුණි. දෛනික වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වන…
