අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නාවික හමුදාධිපති හමුවෙයි-(video)
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා…
සීල් තැබු බගවන්තලාව රටබීම හලට ලක්ෂ පහක් දඩ
නිමල් රාජපක්ෂ- රුපියල් 100 ක් වැඩියෙන් මත්පැන් අලෙවි කිරිමෙ වරද සීල් තැබු බගවන්තලාව රටබීම හලට සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී .එන්.ඒ…
කෝටි ගණනක් වටිනා විදේශීය මත්පැන් හා දුම්වැටි තොගයක් වත්තලින් ..(video)
නිමල් රාජපක්ෂ- වත්තල ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවි කිරීමේ වෙළද සලක් බවත්වාගෙන යන මුවාවෙත් නීති විරෝධී මත්පැන් හා විදේශ දුම්වැටි ජාවාරමක්…
පාර්ලිමේන්තුව අද සිට 12 දක්වා රැස්වීමට නියමිතයි
සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වේ. අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි…
සවසට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.…
ශ්‍රී ලංකා රේගුවට නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා.
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබේ.හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී…
රන්මිණි තැන්න ටෙලි ව්‍යාපාරයට ..
හම්බන්තොට ‘රන්මිණි තැන්න ටෙලිගම’ මෙරට ටෙලි සිනමා ව්‍යාපාරයට එක් කර ගැනීමට රජය පියවර ගෙන ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික…
පාක්‍ෂිකයින්ට පමණක් රැකියා දෙන සංස්කෘතිය වත්මන් රජය අවසන් කළා-අමාත්‍ය බිමල් රත්නායක
නිමල් රාජපක්ෂ “පසුගිය රජයන් දේශපාලනය ප්‍රධාන කරගෙන රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කොතරම්…
අයිස් අමුද්‍රව්‍ය බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක් ..
කෙහෙල්බද්දර පද්මේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගැනීම සඳහා උත්සාහ කළ බව කියන සුඛෝපභෝගී නිවසක් කඳාන දුම්රියපල පාර ප්‍රදේශයේදී ඊයේ (07) පස්වරුවේ…
දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන් 86 ක් මේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.
නිමල් රාජපක්ෂ මෙරට සෞඛ්‍ය සේවාවේ විශ්ව සෞඛ්‍ය අගයන් තවත් ඉහළට ඔසවා තැබීමට සැලසුම්… දන්ත වෛද්‍ය උපාධිධාරීන් 86 දෙනෙකු සීමාවාසික පුහුණුවට…
