ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය අධාර හා ආපදා සහන සැලසීම සඳහා නාවික හමුදාවේ අඛණ්ඩ සහය(video)
නිමල් රාජපක්ෂ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය…
අධ්‍යාපනය ලබන සහ ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් ඉටු කල යුතු වගකීමක් තිබෙනවා
. ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ…
ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා-ජනපති(video)(video)
නිමල් රාජපක්ෂ පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බවත්,…
අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතුයි
– නිමල් රාජපක්ෂ අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ…
මෙරට සිදුවු ආපදාවෙන් නිවාස 6164 කට වැඩි සංඛ්‍යාවකට හානි.
දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 6,164ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරන…
ආපදා අරමුදල රුපියල් මිලියන 3421 ඉක්මවයි.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ (බිලියන 3.4කට…
දිල්මිණි උදුම්බරා ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්
නිමල් රාජපක්ෂ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලියේදී (Asian Youth Para Games) සිරිසේනගේ දිල්මිණී…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
Lakbima Rice Mills (Pvt) Ltd වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
නිමල් රාජපක්ෂ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt)…
උත්සව සමයට රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරමක්..
රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත්…
