ආර්ථික වර්ධනය අවිනිශ්චිතයි..- මහ බැංකුව
ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි මහ බැංකුව පවසයි. මේ අනුව ඉලක්කගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය…
රනිල් පාර්ලිමේන්තුවේ දැං හිටියොත් රටට හොදක් වෙනවා..
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන…
ලංවිම වෘත්තිය සමිති සටන තීව‍්‍ර කරයි.. ඒකාබද්ද වැඩ වර්ජනයක් කැදවයි..
ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සූදානම් බවට අනතුරු…
මහ පාරේ මාරක රේස් ගිය බස් රියදුරන් දෙදෙනෙක් අත්අඩංගුවට…
මහනුවර සිට හැටන් දක්වා (06) දාන රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කල රියදුරන්…
මඩකළපුව හා අම්පාර විගමනික ශ්‍රමිකයන්ගේ දූදරුවන් 378කුට රු. ලක්ෂ 118කට ශිෂ්‍යත්ව.(video)
නිමල් රාජපක්ෂ-. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවන්හි නිරත අම්පාර දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ගේ දූදරුවන්…
පාඨමාලාව සම්පූර්ණ කල නාවික හමුදා පුද්ගලයින් 37කට නාවික හමුදාධිපති අතින් ලාංඡන පැළඳවයි (video)
නිමල් රාජපක්ෂ නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ…
ඇසළ මහා පෙරහර මංගල්‍යයට ජනපති එක්වෙයි
ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී…
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන්…
රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපලේ..
රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේ අතහැර දමා ගිය ගමන් මල්ලකින් හමුවී තිබෙනවා. මෙසේ හමුව ඇති කුෂ්…
ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ගඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව නිරුපද්‍රිතව බේරා ගනියි
නිමල් රාජපක්ෂ ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ගඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි…
