ඇල්ලේ බස් අනතුරින් 15 මරුට 18 තුවාල
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේදී විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක…
දැදුරුඔයේ විෂ මාළුවා ඇල්ලුවොත් රජයෙන් විසිපන්දාහක් තෑගි…
දැදුරඔය තුළ ව්‍යාප්ත වෙමින් පවතින “දැදුරු නයා” හෙවත් “ජයන්ට් ස්නේක් හෙඩ්” නම් මත්ස්‍යා බිලී පිති උපයෝගී කරගෙන ඇල්ලීමේ තරගයක් පැවැත්වීමට…
කොමර්ෂල් බැංකු ඩිජිටල් ගණුදෙනු හැක්වෙලාද..
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විශේෂ නිවේදනයයි කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්…
ආරක්‍ෂක ලේකම්ගේ නඩුව අත්හිටුවයි.. ගල්කිස්සෙන් වෙන උසාවියකට මාරු කරන්න ඉල්ලයි.. නඩුකාරය නඩු අහන විදිහ වැරදියිලු..
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ…
සම්ප්‍රදායික ගොවීන් “ස්මාර්ට් ගොවීන්” කරන “Colombo Robotics Meetup 2025”
නිමල් රාජපක්ෂකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ NSBM Green University සමඟ ඒකාබද්ධව අප…
නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 29 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල ( අගෝස්තු 19 සිට 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන…
ශ්‍රී ලංකා-ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසිය
නිමල් රාජපක්ෂ සම – සභාපතිත්වය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද දින (04) ඉතාලියේ විදේශ…
නව තැපැල් කාර්යාල වලටමුල්ගල 7 වන ඉරිදා
නිමල් රාජපක්ෂ මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම මෙම මස 07 වන…
පලාත් කිහිපයකට වැසි ස්වල්පයක්..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.…
05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි
2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇත. ඒ අනුව https://www.doenets.lk/examresults සබැදිය ඔස්සේ ඔබට ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකියි.…
