පලාත් කිහිපයකට විටින් විට වැසි..
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
ශ්‍රී ලාංකික අපනයනකරුවන් අගයමින් ජනාධිපති අපනයන සම්මාන
නිමල් රාජපක්ෂ අපනයන ක්ෂේත්රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් අගයමින් ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ…
පීඩාවට පත් ජනතාවගේ මනස සුවපත් කිරීමට ‘Clean Sri Lanka’ දියත් කරන ‘Beyond Recovery’ නියමු ව්‍යාපෘතිය බදුල්ලෙන් ඇරඹේ
නිමල් රාජපක්ෂ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ…
දඹුල්ල පා.ස. අයවැය මාලිමාව පරදී
ජාතික ජනබලවේගයට බලය හිමි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් පරාජයට පත්ව තිබේ. අයවැයට පක්ෂව ඡන්ද 13ක් හිමි…
ලක්ෂ 20 ක අල්ලසක් ඉල්ලු සුරාබදු සැරයන් කොටු
රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ…
නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ජන සහභාගීත්වය සහිත ක්‍රමවත් යාන්ත්‍රණයක් අවශ්‍යයි
නිමල් රාජපක්ෂ ආපදා තත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක් රැස් කර ගැනීමට…
බිත්තර මීට වඩා වැඩි නොවෙයි..
බිත්තරයක මිල රුපියල් 45ට වඩා වැඩියෙන් අලෙවි කිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර.එම්.සරත් රත්නායක මහතා…
යුධ හමුදාපති පුත්තලම ඉදිවෙන බේලී පාලමේ නිරික්ෂණයක
යුධ හමුදාධිපති පුත්තලම ප්‍රදේශයේ ශ්‍රී ලංකා සහ ඉන්දියානු හමුදා භටපිරිස් ඉදිකරනු ලබන බේලි පාලම නිරීක්ෂණය නිරතවිය. මීට අමතරව සහන සේවා…
ආපදා සහන මෙහෙයුම් සමාලෝචනයට යුද්ධ හමුදාධිපතිතුමන් හලාවතට
නිමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා ඊයේ ( 10) අඛණ්ඩ ආපදා සහන කටයුතු නිරීක්ෂණය…
අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ අයෙක් අත්අඩංගුවට
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයෙක්, අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන…
