රාජ්‍ය සේවයේ මගී ජිවිත රැසකගේ වගකීම් දරණ නිලධාරියෙක් (video)
නිමල් රාජපක්ෂ -කැලුම් ලියනගේ රාජ්‍ය සේවයේ තනියෙන් රස්සාව කරගෙන ඉන්න සිද්දවන භාග්‍ය වු අභාග්‍ය කියන ප්‍රධානම නිලධාරී මණ්ඩලයේ කට්ටිය තමයි…
ලක්ෂ 20ක අල්ලස් ගැනීමට තැත් කළ සුරාබදු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත්…
අදත් වැසිවාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
නිමල් රාජපක්ෂ රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයට හරි පාර පෙන්වයි…
නිමල් රාජපක්ෂ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත්…
ත්‍රීකුණාමල සත්ත්ව නිෂ්පාදන ගොවිපළ සංවර්ධනයට නව වැඩපිළිවෙලක්
නිමල් රාජපක්ෂ ගොවිපල නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස පමණක් නොව, කෘෂි – සංචාරක ව්‍යාපාරය හා ප්‍රජා ජීවනෝපායන් සමඟ සම්බන්ධ…
අපරාධ කරුවන් ගේන්න ඉන්දුනීසියාවට විශේෂ පොලිස් කණ්ඩායමක්..
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනා හෙට (31) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.…
පලාත් කිහිපයකට වැසිවාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ…
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ පාඨමාලා අංක 06 සාර්ථකව අවසන් වේ
නිමල් රාජපක්ෂ- බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 06 පාඨමාලාවේ (EOD Qualifying Course) නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය, පසුගියදා…
හිටපු ජනපති රනිල් ගෙදර යයි..
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අද…
