බැකෝ සමන්ගේ බිරිද ඉන්දුනීසියා පොලිසියෙන් නිදහස් කර ලංකාවට එවයි..
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ බිරිඳ මේ වන විට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේ සිටින බව…
ආණ්ඩුව ජනතා නැගීටීම බයවෙලා ඉන්නේ.. රනිල්ට ඇප ලැබීම රටේ අනාගතයට සුබ ලකුණක්…
සපයන එක නවත්වන්න. ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න එනවා ඒ වගේම ආණ්ඩුවේ පලමුවන අයවැය ලේඛනය කියවලා මාස 10 ක් ගත වෙනවා ඒ…
ජාතික රෝහලේ කෝටි 250ක දුෂිත ගණුදෙනු ගැන පරීක්ෂණ…
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව කොළඹ ජාතික රෝහලේ පසුගිය කාලයේදී සිදු වූ…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප‍්‍රමුඛව කරන්නැයි ජනපති කියයි…
සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන…
උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරනවා- අධිකරණ ඇමති
නිමල් රාජපක්ෂ බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ දිනය, අපගේ ඉතිහාසයේ ඉතා සංවේදී සහ වේදනාබර පරිච්ඡේදයක් නැවත සිහිපත් කරවන දිනයක්. යුද්ධ, අරගල,…
රාජිත සේනාරත්න 9 දක්වා රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ…
දුම්රිය ආරක්ෂක හමුදා තුර්යවාදක කණ්ඩායම ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි.
නිමල් රාජපක්ෂ ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද දුම්රිය ආරක්ෂක හමුදාවේ තුර්ය වාදක කණ්ඩායමට පසුගිය 27 වැනි දිනට පුරා විසිහත් වසරක් සැපරෙයි.ඒ…
අදත් පලාත් කිහිපයකට වැසි වාර කිහිපයක්..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද…
අනතුරකින් 2 කු මරුට
හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද (28) දහවල් සි දුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
රුපියල් කෝටි දෙකක් වටිනා නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක්..
රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික අද…
