අද ලංගම වර්ජනයක්…
ලංගම වෘත්තීය සමිති හතක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ. මෙම පියවර ගෙන ඇත්තේ පෞද්ගලික බස්…
මෙරට අපරාධ කල්ලි සමාජිකයින් 6 ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
පලාත් කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය…
උක් ගොවීන්ට සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කරන්න – ජනපති
කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති…
කඩාකප්පල්කාරී පිරිසක් සෙවනගල උක් වගා භූමිය ගිනි තබයි
නිමල් රාජපක්ෂ කඩාකප්පල්කාරි පිරිසක් පෙරේදා (25) සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් සපයන ගොවීන්ගේ වගාභූමි ගිනි තැබීමෙන් උක් මෙට්‍රික් ටොන් 14000ක…
ජේන් හොවෙල් මහත්මිය නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අතර හමුවක්.
නිමල් රාජපක්ෂකොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අලුතින් පත් කරන ලද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ විදේශ සේවයේ…
මාලිමාව බලයට ගෙනා අයට ඔවුන්ගේ ප‍්‍රශ්ණ කියන්න කෙනෙක් නෑ…
මාලිමාව බලයට ගෙනා අයට ඔවුන්ගේ ප‍්‍රශ්ණ කියන්න කෙනෙක් නෑ…වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට එළියට බැස්ස රාජ්‍ය සේවකයන්ට,කම්කරුවන්ට සහ වෘත්තිකයන්ට අද…
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පොල්පිතිගමදී ජනතා අයිතියට
නිමල් රාජපක්ෂ නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, නාවික හමුදා සාමාජ සත්කාරක වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පොල්පිතිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ…
අධිවේගයේ කොට්ටාව – දොඩංගොඩ කොටස අළුත්වැඩියාවට..
දක්ෂිණ අධිවේගි මාර්ගයේ, කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝමීටරයේ සිට 44 වන කිලෝමීටරය දක්වා ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කරයි.…
හදිසි මරණ පරීක්ෂකවරුන් 23 පත්වීම් ලිිපි.
නිමල් රාජපක්ෂ දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය අද ( 27) පෙරවරුවේ අධිකරණ…
