පොල්ගහවෙල දුම්රියේ මැදිරි එඩේරමුල්ලේ -එංජිම තනිවම ගමන් කරයි
නිමල් රාජපක්ෂකොළඹ කොටුවේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.55 ට පොල්ගහවෙල බලා ධාවනයවු කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය එඩේරමුල්ල දුම්රිය ස්ථානය පසුකරද්දී මීට සුළු…
ශ්‍රී ලංකා – ජපන් මිත‍්‍රත්ව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ
නිමල් රාජපක්ෂ– ප‍්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්‍ෂණයෙන් බත්තරමුල්ල,…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ, සෞදි අරාබි රාජ්‍යයේ තානාපති අතර හමුවක්.
නිමල් රාජපක්ෂ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ, සෞදි අරාබි රාජ්‍යයේ තානාපති, කාලීඩ් හාමඩ් නසර්…
නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන්.
නිමල් රාජපක්ෂ නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය…
සරුංගල් යැවීම පිළිබදව ගුවන් හමුදාවෙන් අනතුරු ඇගවීමක්.
නිමල් රාජපක්ෂ කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමග ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා…
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව කොළඹ වරායට (video)
නිමල් රාජපක්ෂ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ ( 27)…
රනිල් වගේ තව පෝලිමක් ගේනවා..- නාමල්
නීතිය ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තවත් එක් පුද්ගලයෙක් පමණක් බවත්, ඉදිරියේදී තවත් බොහෝ දෙනෙකුට මෙවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවත් නියෝජ්‍ය…
අද තද වැසි….
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය…
පානදුර වෙඩි.. අයෙක් මරුට…
පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන්…
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට
මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් පිරිස අතරට…
