යූ ටියුබ් සුදාගේ පොලිස් ආරක්‍ෂාව ඉවත් කරයි…
You Tube ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට නවීන ගිලන් රථ 20 ක්…
මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට…
තතත්ත්වය අවදානම්.. දිලීප පීරිස්ට ආරක්‍ෂාව තර කරයි..
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙත විශේෂ ආරක්ෂාවත් යොදා තිබේ. පවතින වත්මන් තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට…
ඇප නැතුව ණය ගන්න පෝලිමේ..
ඇපකරුවන් නැතිව ණය ගැනීමේ පහසුකම් සලසන ජාතික ණය සුරැකුම් ආයතනය හරහා ණය ලබාගැනීමට මේ වන විට අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබෙමින්…
ගාසා රෝහලකට තමන් එල්ල කළ ප්‍රහාරය ගැන ඊශ්‍රායලයෙන් විමර්ශනයක්-මාධ්‍යවේදීන් 5කට මරුට
ජනමාධ්‍යවේදීන් 05 දෙනකු ඇතුළුව 20 දෙනකුට පමණ මරු කැඳවූ ගාසා තීරයේ පිහිටි නසාර් රෝහලට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද…
හිටපු ජනපති රනිල් ගේ නඩුව අද
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) කැඳවීමට නියමිතව තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී…
සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ..
2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනූව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි නියමිත…
සවසට වැසි ස්වල්පයක්..
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
නීතිඥ සංගමයෙන් නිවේදනයක්
පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ…
පල්ලෙහා කට්ටියගේ පස්ස රත්වෙලා තියෙන්නේ – ප්‍රියන්ත තිලකරත්න
වසර 76 ක් තට්ටු මාරු ක්‍රමයට සිදුකළ දේශපාලනය තුළ ඔවුන් එකිනෙකා පිට කසා ගත් බවත්, ’හොරු ඇල්ලීමක්’ සිදු නොකළ බවත්…
