සැප්තැම්බර් 01 සිට ආසන පටි නීතිය අකුරටම ..
නිමල් රාජපක්ෂ සැප්තැම්බර් මස 01 වන දින සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලූම වාහනවල සිටින සෑම මගියෙකුම ආසන පටි පැළඳීම…
හිටපු ජනාධිපතිවරුන්ගේ පෙත්සම් විභාගය අවසන්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ…
ඩයනා අද අධිකරණයට ඉදිරිපත් වෙයි
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක…
දැන් රනිල් එලියට දැම්මොත් නයාට ගසා පොල්ල වරද්ද ගැනීමක්.. මැරෙන තුරු හිරේ දාන්න…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ඉතා දැවැන්ත එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්…
විලාප තියමින් මුළු රටම ගිනිගත් මොහොතේ ඒ ගින්දර නිවුවේ රනිල්.. නිරෝගී සුව ලැබේවා…- රුවන්මැලි නාහිමි පූජාවක
ආර්ථික අගාධයේ අන්තයටම වැටී විසාලා මහනුවරක් වී තිබූ රට බාරගෙන මිනිසුන්ගේ ගින්දර නිවනු ලැබුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රඥා…
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ CID අත්අඩංගුවට
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන්…
රනිල් බලන්න ගිය බිරිද මෛත්‍රී කම්පනයට පත් වේ..
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක්…
දුරගමන් සේවා ඒකාබද්ධ කාලසටහන අද මධ්‍යම රාත්‍රියේ සිට..
ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනට අනුව අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්..
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින්වෙඩි තැබීමක්…
මර්දනයට ලෑස්ති නොවෙන්න ඉවසීමෙත් සීමාවක් තිබෙන බවත් නාමල් රාජපක්ෂ කියයි..
මර්දනයට සූදානම් නොවන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කරන බවත්, ඉවසීමටද සීමාවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…
