හිටපු ජනපති අධිකරණයට (video)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අධිකරණයට රැගෙන ආ අවස්ථාව
ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි සොයයි.
බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන…
වැලිකඩද.. ගෙදරද.. රනිල් අධිකරණයට.. පොලිස් ආරක්‍ෂාව දැඩි කරයි…
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර…
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගනී..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන්…
වර්ජනයේ නිරත තැපැල් සේවකයිනට මේ මස වැටුප අහිමිවෙයි
වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ලිපියක් යොමුකරමින් වර්ජනයේ නිරත සේවකයින්ට ඔහු…
ශ්‍රී ලංකාවට රන්- රිදී- ලෝකඩ පදක්කම් 34ක්
නේපාලයේ පැවති 2025 ආසියානූ සවි එසවීමේ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවන් 13 දෙනා, එම තරගාවලියෙන් පදක්කම් 34ක්…
වැසි ඇතිවීම සදහාවු හිතකර වායු ගෝලීය තත්ත්වයක් ..
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන්…
රාත්‍රී තැපැල් දුම්රිය පාරවල් දෙකක යයි.
නිමල් රාජපක්ෂකොළඹ මරදාන සිට ගාල්ල බලා ධාවනය වීමට තිබු රාත්‍රී තැපැල් දුම්රිය , මාළිගාවත්ත දුම්රිය අංගනය සිට මරදාන දුම්රිය ස්ථානයට…
තව බද්දක් එයි..
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ප්‍රකාශ කළේ, සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින්…
සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැදවයි..
රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව හොර රහසේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. එය පවතින නීතිගත ක්‍රමවේදයට පටහැනි බව රාජ්‍ය සේවා…
